2022 සමස්ථ ලංකා පාසල් චිත්‍ර තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ස්වර්ණ සම්මානය ලබා ගත්
අප පාසලේ ඉගෙනුම ලබන එච්.කේ.නෙත්මි ශාවින්දී ශිෂ්‍යාවට අප පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්යමණ්ඩලේ සහ පාසලේ අනෙකුත් සිසු දරු දැරියන්ගේ උණුසුම් සුබ පැතුම්

වීරකැටිය