| පාසල ආරම්භ වූ දිනය | 1894 මාර්තු 12 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1896.03.22 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 08048 |
| සංගණන අංකය | 09160 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | පර්චස් 73 |
| පාසල පිහිටි පළාත | දකුණු පලාත |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | වලස්මුල්ල |
| කොට්ඨාසය | වීරකැටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වීරකැටිය |
| ග්‍රාම සේවක වසම | මණ්ඩාඩුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 958 |
| 2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 72 |
| පාසලේ වර්ණය | තද කහ, මෙරොන් |





