Picsart_23-09-07_20-40-41-738.jpeg
Picsart_23-09-07_20-40-41-738.jpeg

විදුහල්පති පණිවිඩය

අජන්ත මුතුකුමාරණ මයා

සමාජයේ ප්‍රවර්ධනය මෙන්ම නවීකරණයද මනාව සිදු වන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් තුළින්ය. එමෙන්ම සමාජ ප්‍රගතිය සඳහා අවශ්‍ය වන පුද්ගලික මෙන්ම සාමුහික යෝග්‍යතාවයන්ද ඒ තුළින් ගොඩ නැගෙයි. අතීතයේ පටන්ම ඒ සදහා ප්‍රබල කාර්යයක් පාසල වෙත පැවරී ඇත. අනේක පැතුම් පොදි බැද ගෙන පාසල වෙත පිය නඟන දූ දරුවන් වෙනුවෙන් කරනු ලබන කැප කිරීම් වඩාත් ඵලදායී හා කාර්යක්ෂමව සිදු කිරීම තුළින් හෙට ගොඩනැගෙන නවීන ලෝකයට වඩාත් ගැළපෙන ශක්තිමත් හා සමබර පෞරුෂයකින් හෙබි දූ දරු පරපුරක් ලක් මවට දයාද කළ හැකිය. එම උතුම් අභිලාෂය මුදුන් පමුණුවා ලී මෙහිලා නිරතුරුව ක්‍රියා කරමු.........!

අජන්ත මුතුකුමාරණ මයා
විදුහල්පති
හ/ මණ්ඩාඩුව මහා විදුහල.