Picsart_23-09-07_20-40-41-738.jpeg
Picsart_23-09-07_20-40-41-738.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඊ.ඒ. ආර්. යූ. එදිරිසිංහ මිය

නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ ප්‍රකාශය!!!!...........

පාසල වනාහි දැනුම ආකල්ප , කුසලතා වලින් පරිපූර්ණ දරුපිරිසක් රටට දැයට දායාද කිරීමේ මුල්ම අඩිතාලමයි.

වසර 1889 කට තරම් ඈත අතීතතයකට හිමිකම් කියන මෙම මණ්ඩාඩුව මහා විද්‍යාලය රටට ජාතියට , සමාජයට වැඩ ඇති දරු දැරියන් පිරිසක් සමාජයට ගොඩ නැගීමේ ඉමහත් වූ භාරධූර්ය කාර්යයේ සාර්ථකව නියැලෙමින් පවතින ප්‍රදේශයේ කීර්තිමත් පාසලකි.

න්යෝජ්‍ය විදුහල්පතිතුමිය ලෙස පාසල ඉහළම මංපෙතකට ඔසවා  තැබීම උදෙසා මට කල හැකි ඉහළම කැපවීම පාසල වෙනුවෙන් සිදුකරනු ලබන අතර මෙම මණ්ඩාඩුව මහා   විද්‍යාලය දිනෙන් දින දියුණුවට පත්වේවා  යැයි පතමි. !

ඊ.ඒ. ආර්. යූ. එදිරිසිංහ මිය
නියෝජ්‍ය විදුහල්පති
හ/ මණ්ඩාඩුව මහා විදුහල.