Picsart_23-09-07_20-40-41-738.jpeg
Picsart_23-09-07_20-40-41-738.jpeg

මණ්ඩාඩුව මහ විදුහල් මෑණී

දින දින සැරදේවා ..........................

නැණ එළි දැල්වේවා ...................විදු රැස විහිදේවා//

ගිරුවා දස දෙස සුපතල කිතුගොස

හිමි වූ මැණී පුදමු සදා

නැණ එළි දැල්වේවා ................. විදු රැස විහිදේවා//

උඩුකිරිවිල වැව් කොමලිය සිප එන

සිසිලස මාරුත අප සනහයි

සිරිලක හොබ වන උගතුන් බිහි කළ

විදු මෑණිට අප ණයගැති වෙයි.

නැණ එළි දැල්වේවා ................. විදු රැස විහිදේවා//

විදුහල් මැණී ඔබගේ නාමය

නමදිමු බැති ගී මලින් පුදා

අප හට ශිල්පය දුන් ඔබ මැණී

නමදිමු බැති ගී මලිනි පුදා

නැණ එළි දැල්වේවා ................. විදු රැස විහිදේවා//